Saturday, July 2, 2016

හිලේ ඇම්ම නසාලන්න කැළේ ඇතුලට රිංගපු පාසල් ජෝඩු දෙකක කෙල්ලන්ට වෙච්චි දෙයක්

පාසල් සිසුවියන් දෙදෙනෙකු සමඟ කළුතර ප්‍රදේශයේ ලඳු කැලෑවක කාලය ගතකර සිසුවියන් දෙදෙනා තනිකර පලාගිය පාසල් පෙම්වතුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කළුතර මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග නියෝග කළේය.

කළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සුදානම් වන පාසල් පෙම්වතුන් ජෝඩු දෙකක් පසුගිය 26 වෙනිදා අමතර පන්තිවලට සහභාගී වන බව නිවෙස්වලට දැනුම්දී කළුතර ප්‍රදේශයේ ලඳු කැලෑවකට වැදී ඇත.

හවස් වන තුරු මේ ජෝඩු දෙක ආපසු නොගොස් ඇති අතර ප්‍රදේශවාසීන් මේ පිළිබඳව සොයාබලද්දී සිසුන් දෙදෙනා පලා ගොස් තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනා හා සිසුවියන් දෙදෙනා දකුණු කළුතර පොලිසියට භාරදී ඇත. 15 හැවිරිදි සිසුවියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගතකර ඇත. 16 හැවිරිදි සිසුන් දෙදෙනාට ශරීර ඇප නියම විය.

කළුතර මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර මහතාගේ උපදෙස් අනුව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානිධිපතිනි පොලිස් පරික්ෂිකා සංජීවනී පතිරණ ඇතුළු නිලධාරීහු සිද්ධිය පිලිබඳ පරීක්ෂණ සිදුකළහ.

Friday, July 1, 2016

ස්වයං වින්දනය පිරිමින්ට යහපත් වෙන්නේ ඇයි?

ස්වයං වින්දනය ගැන විවිධ මත පල වෙනවා. සෑම දිනකම ස්වයං වින්දනයේ යෙදෙන පුද්ගලයන්ට පුරස්ථී ග්‍රන්ථීය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම අඩු බව විශේෂඥයන් පවසනවා.

ස්වයං වින්දනය සහ පුරස්ථී ග්‍රන්ථීයේ වැළඬෙන පිළිකා ආශ්‍රිතව සිදුකළ අධ්‍යනයකින් අනතුරුව අනාවරණය වී ඇත්තේ වයස අවුරුදු 40ත් 49ත් අතර 

පිරිමින්ගෙන් මාසයකට අවම වශයෙන් 21ක් වතාවක් වත් ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට මාසයකට හතර පස් වතාවක් ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට වඩා පුරස්ථී ග්‍රන්ථී පිළිකා ඇතිවීමේ අඩු අවධානමක් පවතින බවයි.

මේ පරීක්ෂණය සඳහා හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ඒකකය වසර 18ක් පුරා පිරිමින් 32000ක් පමණ යොදාගෙන තිබේ. පරීක්ෂණය කරන අතරතුර පවා පරීක්ෂණයට යොදාගත් පිරිසෙන් පුද්ගලයන් 3038ට පුරස්ථී ග්‍රන්ථී පිළිකා වැළඳී තිඛෙනවා.

මේ අනුව අනාවරණය වී ඇත්තේ සාමාන්‍යයෙන් ස්වයං වින්දනයේ වැඩිපුර යෙදෙන පිරිමියෙකුට එම අවධානම අඩු බවයි.

මීට අමතරව ජිවන විලාසය සහ ආහාර රටාවද අනුව මෙහි වෙනසක් සිදු විය හැකි බව ඔවුන් පවසනවා.

මේ වනවිට මේ විශේෂඥ පිරිසගේ අවධානය යොමුව ඇත්තේ ස්වයං වින්දනයේ යෙදෙන්නන් සඳහා පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රිත පිළිකා ඇති නොවීමට බලපාන හේතුව සොයා බැලීම සඳහායි.

පිරිමින් අතර දක්නට ලැඛෙන පිළිකා වර්ග අතරින් පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රිත පිළිකාව ප්‍රධාන තැනක් ගන්නවා. වාර්තාවන්ට අනුව ඇමරිකාව තුල පමණක් වසරකට 40000ක් පමණ මෙම රෝගයට අලූ‍තින් ගොදුරු වනවා. මැදි විය පසු කරමින් සිටින පිරිමින්ට වැළඬෙන පිළිකා අතරින් ප්‍රධානම වන්නේ පුරස්ථ ග්‍රන්ථි පිළිකාව වනවා.

ස්වයං වින්දනය සම්බන්ධව විවිධ මිත්‍යා මත සමාජයේ පවතිනවා.ස්වයං වින්දනය නිසා පසු කාලීනව වඳ භාවයට පත් වන බව ඉන් එක් වැරදි මතයක්. එවැනි දෙයක් සිදු වන්නේ නැහැ. එමෙන්ම පිරිමියෙකුගේ ජිවිත කාලය පුරාම සිදු වන ශුක්‍රාණු නිපදවීම ස්වයං වින්දනය මගින් ලොකු බලපෑමක් එල්ල වන්නේ නැහැ. 

ලිංගිකව ඒක්වීමේදි ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට ලක් කර ඇයට කවදාවත් නොලැබුන සතුටක් ලබා දෙන හැටි


ගැහැ‚ය සුන්දරයි...ලාමකයි...ඇයව සතුටින් තබා ගැනීම හා එ තුලින් සතුටක් තමාද ලබා ගැනීම පිරිමියාගේ තරමක බැරෑරුම් කාර්‍යයක්. එය එදිනෙදා ජීවිතයේ ඇගේ සාමාන්‍ය උවමනාවන් ඉටුකිරීම සේම ලිංගික ක්‍රියාවලියේ දී ඇයට උපරිම තෘප්තියක් ලබා දීමට උත්සාහ කිරීමද වැදගත් වෙයි. 

ලිංගික ක්‍රියාවලියක දී සිතූ සැනින්ම සංසර්ගයේ යෙදී දාතු පිට කිරීමෙන් පිරිමියාගේ සුරතාන්තය​ සපි‍රී විඩාවට පත් වන නමුත් ගැහැ‚යකට එසේ වී අන්තයක් ඇති වන්නේද විඩාවට පත් වන්නේද නැත. ඇය එම ක්‍රියාවලියට පෙර සූදානමක් නොමැතිව එක්වරම එලඹෙන්නේද නැත. එසේ කලානම් ඇය එය කරන්නේ ඔබ සතුටු කිරීම සඳහා පමනකි.කෙනෙක් තම සහායිකාව සමඟ රාත්‍රියේ ලිංගිකව එක්වීමට බලාපොරොත්තුවේ නම් ඔහු අවම වශයෙන් එම උදයේ සිටම එයට සූදානම් විය යුතුයි. තමාගේ උවමනාව ඇයට දැනෙන පරිදි සියුම් පනිවිඩ ලබා දිය යුතුයි. ඇගේ වැඩවල දී උදව් කිරීම, ඇගේ හොඳ අගේ කිරීම, ලස්සන වර්නනා කිරීම, ඇය නොසිතූ අවස්තාවක සියුම්ව සිප ගැනීම, හැකි නම් රාත්‍රී භෝජනයක දී ඇය සමඟ පමනක් තනිවීම වැනි ඇය මානසිකව සතුටු වන දේ කිරීමයි. මෙසේ කිරීමෙන් ඔබගේ අවශ්‍යතාවය තේරුම් ගෙන ඇය තමාව ගතින් සිතින් ඒ සඳහා ලැහැස්ති කරන්නීය. ගතින් ලැහැස්ති කරන්නීය ලෙස මා අදහස් කළේ පිරිසිදු බාවය ගැනයි. සංසර්ගය​කදී නියම තෘප්තිය ලැබිය ලැඛෙන්නේ එකා අනෙකා ගැන අංශ= මාත්‍රයක හෝ පිළිකුලක් ඇති නොකරගෙන ඇති තත්වයකදීය. ඒ නිසා දෙදෙනාම තමන්ව (රහස් ස්තානවල රෝම වැනි දෑ ඉවත් කර) පිරිසුදුව නැවුම්ව සුවඳවත්ව තබා ගැනීම වඩා වැදගත්. 

සංසර්ගයේ ආරම්බයේ දීම ඇගේ ශරීරයට ගොඩවී වහ වහා තම කාර්‍යය ඉටු කිරීමට පෙලෙඹෙන්නේ නැතිව ඇගේ ශරීරයේ අඟලක් අඟලක් පාසා ස්පර්ෂ කිරීමෙන් හා සිප ගැනීමෙන් ඇයව මෝහනයට පත් කිරීමට වග බලාගත යුතුයි. ඔබ එසේ කිරීමෙන් ඇය ඇය වඩාත් සතුටු වී ආපසු නොහැරෙන තත්වයට පත්වන්නීය. එනම් ඔබ කරන ඕනෑම ක්‍රියාවකට ඉඩ දී, ඇගේ සම්පූර්න පාලනය ඔබටම බාර කරන්නීය. ඉන්පසු කෙරෙන්නේ ඔබට අවශ්‍ය දේ පමනයි. මුක සංසර්ගයට ගැහැ‚ය බලවත් කැමැත්තක් දක්වයි. ආරම්භයේ දී ඇය එය ඉල්ලා නොසිටියත්, පසුවෙත්ම ඇය ඒ දේ ඔඛෙන් තදින්ම ඉල්ලන බවක් ඇගෙන් නිකුත්වන ඉඟිවලින් ඔබට වැටහේවි. ඇගේ පියයුරු පිරිමැදීමෙන් හා දිව ගෑමෙන් ඇය උත්තේජනය කිරීමේන් අනතුරුව, පසුකරන ප්‍රදේශ සිඹ ගනිමින් ක්‍රමක් ක්‍රමයෙන් (එකවර නැතිව පොරොත්තු ඇති කරමින් ) ඇගේ පහත් ප්‍රදේශය දෙස ඇදෙන්න.​ ඇගේ යෝනිය, යෝනියේ ඇති ක්ලිටොරි යන අවයවය ඔබේ දිවෙන් සුව කරන්න. ඇය ඇගේ යෝනිය තව තවත් ඔබ වෙනුවෙන් තම ඇඟිලි තුඩුවලින් විවුර්ත කර දෙනු ඇත. ඇය කැමැතිනම් පමනක් ඔබේ ඇඟිලි දෙකක් ඇගේ යෝනිය තුලට ඇතුල් කර යෝනියේ උඩුපැත්තට උදරයේ අවසන් හරියේ රෝම පිහිටන තැනට තරමක් ඉහලින් ඇතුලට වන පරිදි පිහිටා ඇති ඇගේ ඨ ිචදඑ නැමැති අවයවය ඔබේ ඇඟිල්ලෙන් තමා වෙත අ~ගහන ආකාරයට පිරිමදින්න. මෙම අවයවය ඉතා සිනිඳු මෙන්ම සංසර්ග සතුට සඳහා පමනක්ම පිහිටා ඇති අවයවයකි. මෙය ඔබ කිරීම නිසා ඇය සතුටේ උපරිමය කරා යනවා නෝනුමානයි. 

 මෙය කිරීමේදී වැඩි බලයක් යෙදීමෙන් හා නියපොතුවලට හීරීමෙන් ඇයට රිදීමක් ඇති වී ඔබේ එල්ලය අතරමග බිඳී යන අවදානමද ඇත. එ නිසා ඔබ මෙය කළ යුත්තේ (ඇගේ ප්‍රතිචාරයන් ගැන සැළකිලිමත්ව) සියුම් ලෙසය​. මේ සියල්ල කිරීමෙන්, ඔබේ ගැහැ‚ය මේ වනවිටත් සුරතාන්ත​ කිහිපයක්ම දැක තෙත් වී සෙවලින් පිරී ඇති තම යෝනිය තවක් ලිංගික ගමනක් සඳහා ඔබ වෙනුවෙන් විවුර්ත කරනු ඇත. මෙයින් ඔබේ ලිංගය ඇතුල් කර පද්දා දාතු පිට කිරීමෙන් ඔබ ලබා ගන්නා සුරතාන්තය​ ඇ‍ය ලබනා තවත් සුරතාන්තය​කි. සමහර විට එයින් ඔබ සුරතාන්තය​ ලැබුවත්, ඇය එය නොලබාම ඔබ සමඟ සතුටින්ම අවසානය දකින්නත් බොහෝ සේ ඉඩ ඇත. එය එසේම වුනත් සම්පූර්න ක්‍රියාවලියේ දී ඔඛෙන් ලැබුනු සතුට නිසා ඇය උපරිමයෙන් සෑහීමට පත්වී ඇත, ඔබව වැලඳගෙන සිපගන්නවාද ඇත. 

සොඳුරු නාරි දේහයක් හිමි කරගැනීමට මේ වැරදි පුරුදු 5 මග හරින්න


පියයුරු යනු කාන්තාවකට ඇති ආභරණයක් ලෙසයි සැලකෙන්නේ. මනාව වැදුණු පියයුරු යුගලක් තිබීම කාන්තාවකගේ සුන්දරත්වය වඩාත් ඔප් නංවන්නක්. එහෙත් ඇතැම් අවස්ථාවල නොදැනුවත්වම සිදු කරන වැරදි පුරුදු නිසාම පියයුරු එල්ලා වැටෙන තත්වයකට පත් කරගැනීමට කාන්තාවන්ම කටයුතු කරනවා. පහත දැක්වෙන්නේ එවන් වැරදි පුරුදු කිහිපයක්. වැරදි ප්‍රමාණයේ තිසරපට (bra) ඇඳීම. තිසරපටයක් තෝරාගන්නා විට ඔබේ පියයුරුවල ප්‍රමාණයට සහ හැඩයට ගැලපෙන පරිදි එය තෝරාගත යුතුවනවා. එසේ නොමැතිව තරමට වඩා ලිහිල්ව හො තදට තිසරපට ඇඳීමෙන් සිදුවන්නේ පියයුරු එල්ලාවැටීමට මග පෑදීමයි. ඇතැම් පර්යේෂකයන් පවසන ආකාරයට දවසින් වැඩි කාලයක්, එනම් රාතියට පවා තිසරපට ඇඳගෙන නින්දට යාමද මෙයට හේතුවක් වනවා. කියවන්න, ඇඳුමට ගැලපෙන තිසරපට (Bra) තෝරාගනිමු පියයුරු හැඩයන් 7ක් සහ ඒවායේ හැඩයට ගැලපෙන තිසරපට (Bra) නිසි ලෙස ජලය පානය නොකිරීම පියයුරු එල්ලා වැටීමට පමණක් නොව ශරීර සෞඛ්‍යට බොහෝ සේ හානිදායක අවස්ථාවන් පැමිණෙන්නේ නිසි ලෙස ජලය පානය නොකිරීම නිසා බව ඔබ නොදැන සිටින්නට විදිහක් නැහැ නේද? දුම් පානය කිරීම දුම් පානය නිසා elastin ප්‍රෝටීනයට හානි සිදුවනවා. සමේ තරුණ බව රැක ගැනීමට මෙම ප්රෝටීනයෙන් සිදුවන්නේ මහගු උපකාරයක්. එයට හානි සිදුවීම නිසාත් පියයුරු එල්ලා වැටීම සිදුවනවා. අධික හිරු රශ්මිය සහ උණුසුමට නිරාවරණය වීම ඔබ කර පළල් උඩු ඇඳුම් අඳිනවානම් මේ අවදානම ඇත්තේ ඔබටයි. ඒ නිසා විශේෂයෙන්ම මේ දිනවල sun screen එකක් ආලේප කිරීම සුදුසුයි. සිරුරේ බර නිතර නිතර වෙනස් වීම බර වැඩිවීම නිසා ඇදුණු සම බර අඩු වීම නිසා යාලු හැකිළෙන විටත් පියයුරු එල්ලා වැටීමේ තත්වයන් දැක ගත හැකියි. ඒ නිසා සිරුරේ බර ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම වැදගත්.

Thursday, June 30, 2016

දරු සුරතල් බැලීමට හරස්වන ශුක්‍රාණු නිපදවීම අඩු වීමට බලපාන හේතු 8ක්


දරු සුරතල් බැලීමට හරස්වන ශුක්‍රාණු නිපදවීම අඩු වීමට බලපාන හේතු 8ක්

දරු සුරතල් බැලීම විවාහක යුවලක් තුල තිබෙන සිහිනයක්. නමුත් සමහරුන්ට ඒ සිහිනය ඉටු කරගැනීම එතරම් ලෙහෙසි වෙන්නේ නැහැ. අතීතයේදී නම් මෙහි වරද පැටවුණේ කාන්තාව මත වුවත් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ පුරුෂයාගේ දුර්වලතාද දරු ඵල නොලැබීමට හේතුවන බවයි.


එම දුර්වලතා අතරින් ප්‍රධානම දුර්වලතාවක් ලෙස සැලකෙන්නේ පුරුෂයන්ගේ වෘෂණ කෝෂ තුල ශුක්‍රාණු නිපදවීම අඩු වීම හා ඒ ආශ්‍රිත ගැටලුයි. මෙමෙ ලිපියෙන් කතා බැහැ කෙරෙන්නේ ඒ ගැටළු සහ ඒවාට බලපාන හේතු මොනවාද යන්න පිළිබඳවයි.
ශුක්‍රාණු නිපදවීම අඩු වීමට හේතු කීපයක් ම බලපානවා,

උපතේදී ඇතිවන දුර්වලතා

උපතින් ම වෘෂණ කෝෂ කුඩාවට පිහිටීම, කෝෂ තුළට වෘෂණ ඇතුළු නොවී උදරය තුළම පිහිටා තිබීම වැනි හේතු ශුක්‍රාණු නිපදවීම අඩාලවීමට බලපානවා.

අධික උණුසුමට වෘෂණ කෝෂ නිරාවරණය වීම

ඇතැම් රැකියාවන් වල නිරතවී සිටින පුරුෂයින් ගේ ද ශුක්‍ර නිපදවීමට බලපෑම් ඇති වෙනවා. ඒ විශේෂයෙන් ම උණුසුම් වාතාවරණයක් යටතේ වැඩ කරන පෝරණු සහ බේකරිවල සේවය කරන පුද්ගලයින්ගේ. ඔවුන් කරන රැකියාව අනුව බොහෝ වේලාවක් අධික උණුසුම් පරිසරයක සිටීම, වෘෂණ කෝෂවල ශුක්‍ර නිපදවීමට බලපෑම් ඇති කරනවා.

යට ඇඳුම්

ඉතා තදට යට ඇඳුම් ඇඳ දිනකදී බොහෝ වේලාවක් සිටීම ශුක්‍රාණු නිපදවීමට බාධා ඇති කරන බව‍ හෙළිවී තිබෙනවා.

වෙනත් රෝග තත්වයන්

වෘෂණ කෝෂවල දිය පිරීම, වෘෂණ කෝෂ බරවා රෝගයට ගොදුරුවීම, කෝෂවල නහර ගැටගැසීම, හර්නියා වැනි තත්ත්වයන් ද පුරුෂයකුගේ වෘෂණ තුළ ශුක්‍රාණු නිපදවීමට බලපෑම් ඇති කරනවා.
විවිධ ආසාදන තත්ත්වයන් වෘෂණ කෝෂවලට බලපෑම ශුක්‍රාණු නිපදවීම අඩාළ කිරීමට හේතුවක්. බොහෝ දෙනෙක් දන්නා පරිදි කම්මුල් ගායට හේතු වන වෛරසය වෘෂණ කෝෂ වලට බලපෑම් ඇති කළහොත් එමඟින් වෘෂණ තුළ ශුක්‍රාණු නිපදවීම හීන වෙනවා.

පුරස්ථි ග්‍රන්ථිවල ආසාදන තත්වයන්

පුරස්ථි ග්‍රන්ථිවල ඇතිවන ආසාදන වෘෂණ කෝෂ ආශ්‍රිතව සෑදෙන ක්ෂය ‍රෝගය මෙන් ම ක්ලැමීගියා වැනි විෂබීජ නිසාත්, පුරුෂයින්ගේ වෘෂණ තුළ ශුක්‍රාණු නිපදවීම පහත වැටෙනවා.

බෝ නොවන රෝග හා ශාරීරික තත්වයන්

බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මන්දපෝෂණය, අධික දුම්පානය, මත්පැන් පානය වැනි නරක පුරුදු මගින් ද වෘෂණවල නිපදවෙන ශුක්‍ර තරලයේ දෝෂ හටගන්නවා. මත්පැන්වල ඇති අහිතකර රසායන වෘෂණ කෝෂවල ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිපදවීම අඩුවීමට බලපානවා. හෝමෝන ආශ්‍රිත රෝග තත්ව නිසා ද පුරුෂයින්ගේ ශුක්‍ර තරලය දුර්වල වෙනවා. දියවැඩියාව ඉන් ප්‍රධානයි.
තයිරොයිඩ්, පිටියුටරි, අධිවෘක්ක වැනි හෝමෝන ශ්‍රාවය වන ග්‍රන්ථිවල ඇතිවන දෝෂ නිසා ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් ශුක්‍ර තරලයේ ගුණාත්මක භාවයට ඍජු ලෙස ම බලපානවා. නිතර එක්ස් කිරණ වැනි විකිරණවලට ගොදුරු වීම, ඊයම් දුම, පිළිකා නාශක ඖෂධ වැනි දේට හසුවීම අධිරුධිර පීඩනය, ඇතැම් මානසික රෝග සහ වලිප්පුව වැනි රෝග වලදී ලබාදෙන ඖෂධ මගින් ද පුරුෂයින්ගේ ශුක්‍ර තරලය දුර්වල වෙනවා.

ප්‍රතිශක්තීකරණය

එමෙන් ම ඇතැම් පුරුෂයින්ට ශරීරයේ ප්‍රතිශක්තියේ ඇතිවන ගැටලුවල දී ශුක්‍රාණුවලට එරෙහිව ශරීරය තුළ ප්‍රතිදේහ ඇතිවීම නිසාත්, ශුක්‍රාණු කැටි ගැසීම අක්‍රියවීමට ඉඩ තිබෙනවා.

ජානමය බලපෑම

ඇතැම් පුද්ගලයින් හට පාරම්පරිකව උරුම වන ඇතැම් ජාන නිසා ද ශුක්‍රාණු නිපදවෙන්නේ නෑ. උදාහරණයක් ලෙස ක්ලයින්ෆෙල්ටර් (Klinefelters) නම් රෝගයේදී පුරුෂයාට එක් ස්ත්‍රී වර්ණ දේහයක් වැඩිපුර පැමිණෙනවා. මෙවැනි අවස්ථාවක පුරුෂයාගේ වෘෂණවලට ශුක්‍රාණු නිපදවීමට නොහැකි වෙනවා.

Seven in the same family dies in tragic accident- [photos]

Seven in the same family died in a motor traffic accident near Galigamuwa in Colombo- Kandy main road. First three died on the spot and later four others, who were treated at the ICU, also passed away.

The driver, a family member, of the vehicle they were travelling in has attempted to overtake another vehicle when a bus heading from the opposite direction crashed onto them.


The deceased are Retired Army Sergeant Major Athula Senanayaka, 56, his wife a nurse attached to the Wathupitiwala Base Hospital Mangalika Peiris, 55, their sons Thisara Gimath, 21, student at the Kotelawala Defence University, Savin Senanayaka who was a student at the Urupola Madya Maha Vidyalaya and their sister Sammani Senanayaka, 19, who was a student at the Veyagoda Bandaranaike Madya Maha Vidyalaya, and Athula’s brother businessman Dani Shantha Senanayaka, 55, his wife who worked as a nurse in Ragama Hospital Badra Airangani, 55.

They were returning home from Kandy when they met with the accident.

Retired Army Sergeant Major Athula Senanayaka has driven the vehicle.

Athula, Mangalika, Airangani and Thisara died on 23rd and Dani and Sammani, who were being treated at the Kegalle hospital and Savinda who was at the Peradeniya hospital succumbed to their injuries yesterday (24).